තවමත් හිරැ රැස් eපාළව සිඹ eගන නැත.
හාත්පස අදුරැය. යම් තම් හිරැ එළිය eමාදු eවමින් පවතී. හිරැ අවදිව නැතත් කුරැළු eකාබයියන් උදෑසනම පිබිදිලාය. තැනින් තැන කිචි බිචි
නාදය රැව් eදයි. පිනි
කැටත් තවම එක fදක වැeටන්eන්ය. සීතලම සීතල eදසැම්බර් මාසeය් වුව ඔහුට හිරැ පායන eතක් නින්ද යන්eන් නැත. පුරැද්දට eමන් සැමදා අළුයමින්ම
ඔහු පිබිeදයි. නැගිටීeමන් පසු ඔහුeග් පළමු කාරිය වන්eන් උදෑසනම තම දරැවන් eවත eගාස් උන්eග් සුව දුක් බැලීමයි. දරැවන් ටිකද උදෑසනම ඔහුeග් පැමිණීම බලාeපාeරාත්තුeවන් මග බලමින් සිටින්fන්ය.
ම්...ඹෑ.....
උම්......බෑ......
ම්.....ම්......ඹෑ......ඈ..........
කිරි මාමා ගාල
අසලට ලංවත්ව ලංත්ම දරැවන්ගේ හඩ ගෑම උග% වෙයි. ගම්මුන්ට මෙම
හඩවල් තවත් දවසක් ගමට උදා වී ඇති බව හගවන වාසනාවන්ත පණිවුඩයකි.
ඔහුව මුළු ගමම
හදුනා ගන්eන් කිරි මාමා eලසිනි. eමාහුeග් දරැ කැළ වන්eන් ගව පට්ටියකි. මේ දරeවන්ගේ ගාලේ ගෙදර කිරි මාමාට සතුට ලෙන දෙන ගෘහයක්
වන්නේය. තවත් කෙනෙකුට දැනෙන ගව ගද කිරි මාමාට දරැ සෙනෙහස වඩවන
දරැ සුවදක් විය. කුඩා ළමා ළපටින්eග් සිට කිරි මාමාට වඩා වයසින් වැඩි මහලු වූeවා්ද ඔහු අeමතුeව් කිරි මාමා eලසිනි. ඔහුeග් පධාන ජීවeනා්පාය වූeය් ගව පට්ටිය බලා කියා ගැනීමය. අමු එළකිරි හා මුදවන
ලද කිරි විකිණීම කිරි මාමාeග් පධාන අාදායම් මාර්ගය වුණි. ඔහු eමම රාජකාරිය කeළ් eද්වකාරියක් eස් සිතා eගනය. ඉතා
පිරිසිදුවට eදාවා ගත් එළකිරි බීමට
නැතිනම් කෑමට අවශ්‍ය වුණ ගමේ ඔsනෑම කෙfනක් කfළ් කිරි මාමාeග් නිවසට යෑම eහාා් කිරි මාමා විසින් උදය වරැeව්ම eපාඩි කeඩ්ට eගන විත් eදන නිෂ්පාදන
මිලදී ගැනීමයි.
කිරි මාමා දැන් තනිකඩෙයකි. කිරි මාමා
විවාහ වන්eන් මීට වසර තිස් පහකට පමණ eපරය. ඔහුත්
බිරිදත් ඉතා සමගිeයන් සහeයා්ගeයන් ආදරෙයන් ජීවත් වන්නට වුවත් දෙeදනාeග්ම සිතට වරින් වර දුකක් eගන දුන්eන් නම් ඒ දරැ මල්eලකු eනාසිටීමයි. නමුදු
ඔවුන් දෙeදනා සතුටින් ජීවිතය eගන ගියහ. මීට
වසර දහයකට පමණ eපර කිරි මාමා
තනි කරමින් හීන් නැන්දා මෙeලාව හැර යන්eන් හදිසිeය් ඇති වූ හෘදයාබාධයකිනි. එතැන් සිට
තනිවම තම ගව දරැවන් බලා ගනිමින් තම වැඩ පල තනිවම කර ගන්නට කිරි
මාමා හුරe පුරeදු විය. ඔහුeග් සියලු සතුට වූeය් වසර තිහක පමණ කාලයක සිට බලා කියාගත් ගව
පට්ටියයි. ඔහු විසින් හරකුන් බලා ගත්eත් තම දරeවන් බලා ගන්නා අන්දමිනි. පට්ටිeය් සිටි හරකුන්ටද කිරි මාමා පිfයකු බදු විය. ඔවුන්ද eබා්හා් eස් කිරි මාමාට
සෙeනහස පෑeවාaය. ඒතරම් ආදරයක් කරැණාවක් කිරි මාමා තම ගව දරeවන්ට දැක්වූeය්ය.
ගව පට්ටියේ
සාමාජිකයන් පහළොස් දෙනෙකු පමණ විය. මේ අතරින් කිරි මාමාගේ සෙනෙහස වැඩියෙන් ලබාගත්
වාසනාවන්තයන් වාසනාවන්තියන් කිහිප දෙනෙකු විය. ඔවුන්ද එවැනිම සෙනෙහසක් කීකරe බවක් කිරි
මාමාටද පෑවෝය. මැණිකා, හදයා, කළුවා, ටිකිරී, දගයා මේ අය අතර ප%ධාන විය. දගයා ඉපදී සතියකට වඩා කල් නැත. දගයාගේ
අම්මා වන ටිකිරීට මේ දිනවල කිරි මාමාගේ සැලකිලි සංග%හ වැඩිය. දගයාට වැඩි වයසක් නොවුනද දැගලිල්ලේ
අඩුවක් නැත. වෙල් යායක ගව රංචුව දිගේලි කළ දවසට වෙල් යාය පුරාම දිවීම දගයාගේ සතුට
විය. ගව පට්ටියට අලුතින් එකතුවන සෑම වසු පැටවෙකුටම ඔහුගේ හෝ ඇගේ පාට, හැසිරීම බලා
කිරි මාමා නම් තබනු ලබයි. උඩ කරණම් බිම කරණම් දගයාගේ සර්කස් රැගුම්ය. කිරි මාමා මේ
දැගලිල්ල බලා සිටින්නේ අපමණ දරe ආදරයකිනි.
උදෑසනම දෙනුන්ගෙන් කිරි දොවන කිරි
මාමා අමු කිරි බෝතල්වලට දමා මුදවන කිරි උණු කර පෙර දිනයේ මුහුන් ඊට එක් කර නැවුම්
හට්ටිවලට දමනු ලබයි. ඉන්පසු ඔහුත් අමු කිරි උණු කර කිරි වීදුරeවක් පානය කරනු ලබයි. රාති%ය පුරා ගාලේ සිටින ගවයන්ට දිවා කළ ආහාර සපයා
දීම සදහා වෙල් යායවල දිගේලි කරන්නට යාම කිරි මාමාගේ ඊළග කාරිය වන්නේය. පොඩි කඩයට
කිරි හට්ටි දමන්නට යන ගමන්ම උදේ ආහාර වේලට පාන් භාගයක්, ආප්ප හෝ ඉදි අප්ප කන්නට
කිරි මාමා පුරeදු වී සිටියේය. දහවල් යළි නිවසට පැමිණ කුමන්
හෝ එළවලුවක් සකස් කරගෙන දවල්ට බත් කෑම වෙලාවට කළ යුතුය. හදන එළවලුව හෝ දෙක රහට
උයන්නට කිරි මාමා දක්ෂයෙකි. කිරි මාමාට ගෙදරට වී ඉන්නට වෙලාවක් නැත. ඔහු හැකි සෑම
විටම ගමේ උදවියට උදව් උපකාර කිරීමට කැමැත්තක් දැක්වීය. ගමේ දානයක්, පිරිතක්,
මගුලක්, මළ ගෙයක් වේ නම් එම නිවසේ ඇත්තන්ට වැඩපල කර දෙමින් උදව් උපකාර කර දීම ඔහු
ස්වේච්චාවෙන් කළ වැඩය. තමන්ගේ ඥාතියෙකුගේ යන හැගීමෙන් ඔහු ශම දායකත්වය ලබා
දෙන්නේය. කිරි මාමා ඇත්තෙන්ම දෑත දෙපයේ සෑම වැඩකටම දක්ෂයෙකි. පරාර්ථකාමියෙකි. ගමට
වටිනා සම්පතකි.
කිරි මාමාට ගවයන් බලා ගැනීමේ රාජකාරිය
උරeම වූයේ සිය
පියාගෙනි. කිරි මාමාගේ පියා මිය යන විට කිරි මාමාට වයස අවුරeදු තිහක් පමණ යැයි කිරි මාමා කියයි. අවුරeදු තිහේ සිට වසර තිහකට ආසන්න කාලයක් ඔහු ගවයන්
බලා ගැනීම කරන්නේ ඉතාමත් සතුටිනි. අද වන විට කිරි මාමාට අවුරeදු හැටකි. නමුත් ඔහුට ඊට වඩා වයසක පෙනුමක්
ලැබී ඇත්තේ සියලු කෙස් ගස් සුදු වීම නිසාය. ගමේ ඇතැම් කොලු කුරeට්ටන් විහිළුවට ඔහුට කීවේ,
“ඔය කොණ්ඩෙ
සුදු වෙලා තියෙන්නෙ හැමදාම කිරි බොන හsන්දා”
එවිට කිරි
මාමා ද ඔවුන්ට සිනහවකින් සංග%හ කර “ඔව් ඔව් ඒක
ඇත්ත කතාව” යැයි
කියන්නේය.
සවස් වරeවේ රාති%යේදී හරකුන්ට කෑමට තණ කොළ කපා ගෙන එන්නට ඔහු යා
යුතුය. බයිසිකලයේ තණකොළ මිටි බැදගෙන ඔහු එන්නේ ගීතයක් ද මුමුණමිනි. රාතී
ආහාරයෙන් පසු කිරි මාමා වැඩි වේලා නිදි
මරමින් කල් ගෙවන්නේ නැත. ඔහුට එය උදෑසනම පිබිදීමට ශක්තිය ලබා දෙන උත්තේජනයක්
වන්නේය. දිනක් රාති%යේ ඔහු මෙතුවක් නොදුටු සිහිනයක් දුටුවේය.
ගැමියන්ගේ විශ්වාසයට අනුව එය අසුබ සිහිනයකි. එනම් ඔහුගේ මුවේ ඉදිරියේම ඇති දතක්
ගැලවී වැටීමයි. උදෑසනම පිබිදුණු කිරි මාමාට අසුබ සිහිනය කල්පනා වුවද ඔහු එය එතරම්
සිතට නොගෙන සාමාන්‍ය දෛනික වැඩ කටයුතුවල යෙදෙන්නට වූයේය. එදින උදෑසන කිරි මාමා ගව
රැල ගැට ගැසුවේ යහමින් තණකොළ ඇති නිවස අසල වූ හිස් ඉඩමකය. සවස් වරeවේ කිරි මාමා බුලත් විටක් කන්නට සූදානම් වන
විට විශාල පිපිරeම් හඩක් ඇසිණි. ඒ යාබද ඉඩමෙනි. ගැස්සී ගිය
කිරි මාමා සිතුවේ අනිවාර්යයයෙන්ම ගමේ ඌරන් මැරීමට රeසියෙකු හා ගමේ කොයි කවුරeත් පව්කාරයා ලෙස හදුන්වන රොබට් ඌරන් දඩයම සදහා
අටවන මර උගුලක් වන කදක් පත්තු වූ බවය. කිරි මාමාගේ ගතම හිරි වැටී ගොස් එකවරම
කියවුණේ “දෙවියනේ හරක්
බැන්දෙත් එහේ නොවැ” යනුවෙනි.
හරක් පට්ටිය සිහිපත් වූ කිරි මාමා ඉඩම දෙසට දුවන්නට වුණි. හරක් ගැට ගැසූ ඉසව්වට යන
විට කිරි මාමාට ඇස් අදහා ගත නොහැකි විය. බිම වැටී නිසොන්මන්ව සිටියේ නිතරම දුව පැන
ඇවිදින මසක් පමණ වයසැති දගයාය. එතැනට දුව ගිය කිරි මාමාගේ නෙත් කදුලින් තෙත් වන්නට
විය. දගයාගේ මුහුණ විකෘති වී ගොස්ය. දත් ඇදි එලියට අවුත් දත් විසිරී ගොස්ය. මුළු
මුවම තුවාල වී ඇත. අනෙක් ගව සහෝදරවරeන්ද දගයා දෙස බලා සිටින්නේ කුමක් වූයේදැයි
නොදන්නා බැවිනි. ටිකිරීගේ ඇස්වලද කිරි මාමාගේ මෙන් කදුළු පිරිලාය. ඇගේ දෙනෙත්වලින්
කදුළු කැට බේරෙන්නට විය. ඌරන් මැරීම සදහා භාවිතා කරන හක්ක පටස් නමින් හදුන්වන මර
උගුල දගයාගේ මාරයා වී ඇත. මෙම වියෝවෙන් කිරි මාමා සිත හදා ගත්තේ මෙසේ සිතමිනි.
“කට තුවාල වෙලා
සති ගණන් දුක් විද මැරෙන්නෙ නැතුව එක වර පණ යැම වාසනාවකි. ඒ අතින් නම් දගයා
පිංවන්තය. “
දැන් කිරි මාමා වෙනදාට වඩා දුබලය. ඉතා
කඩිසරව දුව පැන වැඩ කළ කිරි මාමාගේ ගමන දැන් බොහොම සෙමිනි. කිරි මාමා දැන් පීඩා
විදින්නේ නිතර නිතර සෑදෙන කකුල් අමාරeවෙනි. කඩේට ගොස් හනික බංකුවේ ඉද ගන්නා ඔහු,
“අනේ මන්දන් නෑ
මේ හංදිපත් අමාරeව නම් එන්න
එන්නම වැඩි වෙනව මිසක් අඩු වෙන පාටක් නෑ මුදලාලි”
“ඕකට හොදයි
කිරි මාමෙ ආඩතෝඩ කොළවලින් කකුල් තවන එක”
“මොනව කරත්
හරියන් නෑ මුදලාලි දැන් ඉතින් වලපයයි ගොඩ පයයි තමයි”
කකුල් අමාරeව නිසාම දැන් කිරි මාමා වැඩි ඈත නොගොස්
කිට්ටුව පාත වෙල් යාය වල හරක් දිගේලි කරයි. විශාල වෙල් යායක් නිවසට පහළින් වූ
බැවින් එක් එක් දිනවල එක් එක් සීමාවල හරක් ගeට ගසන්නට කිරි මාමා කටයුතු කළේය. දිනක්
හැන්දෑවේ කිරි මාමා ගව පට්ටිය ගෙන ඒමට කුඹුරට යන්නට සැරසෙන විට ගෙයින් එළියට බසින
පඩිය ලගම පය ලිස්සා ඇද වැටුණි. එය තුවාල නොලබන්නට තරම් වූ බරපතළ ආපදාවක් නොවූ
ලිස්සා වැටීමකි. නමුත් කිරි මාමාගේ කකුලක වේදනාව ඉවසුම් නැතිවිය. යන්තම්
ඉස්තෝප්පුවේ වූ ලණු ඇදේ ඉදගත් කිරි මාමා ජනෙලa පට්ටම උඩ තිබූ පන්සලේ
හාමුදුරeවන් කිරි මාමාට
දුන් සිද්ධාර්ථ තෙල් බෝතලය ගෙන තෙල් ටිකක් අල්ලට ගෙන කකුලේ අතගාමින් වේදනාව මග
හරවා ගන්නට උත්සහ කළේය.
කිරි මාමාගේ නිවස ඉතා කුඩා වූවකි. එය
සමචතුරසයක හැඩය වුණි. වේවැල් පුටු දෙකක් හා ලණු ඇදක් තිබූ ඉස්තෝප්පුවත්, සාලයත්,
කාමර දෙකකිනුත් සමන්විත වුණි. කාමර දෙකක් වුවද කිරි මාමා රාතියේ නිදා ගත්තේ සාලයේ බිම පැදුරක් එලා ගනිමිනි.
දවල් කාලයේ විඩාව නිවා ගත්තේ ඉස්තෝප්පුවේ වූ ලණු ඇදේ දිගා වෙමිනි. එතනට පහළින් වූ
වෙලත් වෙලෙන් එහා පැත්තේ වූ තාර පාරත් හොදින් දිස් වුණි. වෙල් සුළග විදිමින් බුලත්
විටක් හපමින් දිවා කළ වෙහෙස මහන්සිය නිවා ගත් ලණු ඇද කිරි මාමාට සුර යහනක් විය.
නිවසේ ඇතුලත සෑම බිත්තියකම වාගේ විවිධ පින්තූර අලවා තිබුණි. කිරි මාමාගේ එක් පුරeද්දක් වූයේ තම අතට හසු වන පත්තර පිටුවල ඇති ලොකු
පින්තූර හා කැලැන්ඩර්වල ඇති පින්තූර කපා බිත්තිවල ඇලවීමයි. ඇතැම් විට කිරි මාමා
කැමති ජනාධිපතිවරe, මැති ඇමතිවරe, කුඩා සිගිති
දරeවන්, අලි ඇතුන්,
සතා සීපාවන්, දිය ඇලිවලින් බිත්ති පිරී තිබුණි.
පසු දින කිරි මාමා උදෑසනම අවදි වන විට
කකුලේ අමාරeව මදක් පහව
ගොස්ය. කිරි මාමා කුඹුරට යන විට ගව දරeවන් කිරි මාමා
දෙස බලා සිටියේ නොඉවසිල්ලෙන් මෙනි. උන්ට ලොකු දෙයක් කියන්නට ඇති වා සේය. නමුදු
උන්ට කතා කරන්නට බැරිය. ගව රැල දිහා නෙත් යොමු කළ කිරි මාමාගේ ඇග සීතල වී ගියේය.
මුව ගොළු විය. ඒ ඔහුගේ වැඩි ආදරය දිනාගත් කළුවා පෙනෙන්ට නැත. කළුවා ගැට ගසා සිටි
කඹය කවුරeන් හෝ කපා දමා
ඇත. කිරි මාමා හඩා වැටෙමින් වෙව්ලන හඩින් ටිකිරී ළගට ගොස් ඇසුවේ,
“මොකක්ද කෙල්ලෙ
මේ වුණේ. කෝ කළුවා. කවුද ඒකව අරගෙන ගියේ”
ටිකිරී බිම
බලා ගත්තාය. මුළු පරිසරයේම අදුරක් පැතිරී ඇත. කිරි මාමා ඒ අදුරේ ගිලී යනවාක් මෙන්
දැනෙන්නට විය. මහා අසරණකමක් තනිකමක් ඔහුට දැනෙන්නට විය. මේ දුක කාට කියන්නද?
කඩේ ළගට ගිය කිරි මාමා කඩේට එන යන හා
පාරේ යන එන හැමෝගෙන්ම ඇසුවේ,
“කළු පාට
හරකෙක් දැක්කෙ නැද්ද? අනේ කළුවා ඊයෙ රෑ නැතිවෙලා”
මෙය අසන
කිසිවෙකු කළුවා දැක නැත. නමුත් කළුවාට වෙන්නට ඇති දේ ඔවුහු දනිති. නමුත් ඒ බවක්
කිරි මාමාට කීවේ නැත.
“කිරි මාමේ
කරන්න දෙයක් නෑ පව්කාරයන්ට ඕව පළ දෙනව උන්ට විදවන්න වෙනව”
කිරි මාමට නිතරම කළුවා මතක් වුණි.
“අනේ අසරණ සතා
මොන තරම් දුකක් ඌ විදින්නට ඇත්ද? පව්කාරයෝ උඹලට කවදා හරි ඕව පඩිසන් දෙනව”
කිරි මාමාගේ කකුල් අමාරeවේද අඩුවක් නැත.
නමුත් හරකුන් වෙනුවෙන් අඩුපාඩුවක් කරන්නට කකුල් අමාරeවට නොහැකි වුණි.
ගව පට්ටිය වෙනුවෙන් කළ යුතු සත්කාර කිරි මාමා කෙසේ හෝ සිදු කළේය. දින දෙකක පමණ සිට
රාතියේ බකමූණෙකු
කිරි මාමාගේ ගේ ළගටම විත් උගේ අමිහිරි නාදය පවත්වන්නට විය. තවද දිනක් රාතියේ ගැමියන්ගේ ඇස්වලට
බියටම කදුළු ගෙනෙන උලමෙකුගේ කෙදිරිය කිරි මාමාගේ සවනට වැටුණි. කිරි මාමාට ඇදේ සිටම
මෙසේ සිතුණි.
“හෙට නම් මළ
ගෙයක් අහන්නට වෙනවාමයි. ඕකාගේ පෙර නිමිති කීම මීට පෙර කවදාවත් වැරදිලා නම් නෑ” කියාය.
රෑ කිරි
මාමාටද සුව නින්දක් නොවුණි. වරින් වර ගැස්සී අවදි වුණි. උදෑසන කිරි මාමගේ ඇගට
මෙන්ම සිතටද එතරම් හරි නැත. ගව පට්ටිය පහළ වෙලේ ගැට ගසා දිවා ආහාරය සකස් කර ගන්නට
බැලූ විට පොල් සියල්ල ඉවර වී ගොස්ය. එබැවින් නිවස අසල වූ පොල් ගහෙන් පොල් ගෙඩියක්
කඩා ගන්නට කිරි මාමා ගසට නැග්ගේය. පොල් ගෙඩි කිහිපයක්ද කැඩූ කිරි මාමාගේ මාරයා
සැගව සිටියේ පොල් ගසේමය. වාරe නැතිව ගිය
කිරි මාමා පොල් ගසත් ජීවිතයත් දෙකම අතහරිමින් පොල් ගසින් බිමට ඇද වැටෙන්නේය. පෙරදා
රාති%යේ උලමා කෑ ගසා
අනතුරe අගවා ඇත්තේ කිරි
මාමාටය. කිරි මාමාගේ වියෝව ගමේ කාටත් වඩා දැනෙන්නේ ඔහුගේ ගව දරeවන්ටය. ආරංචිය සැල
වූ වහාම ගමේ ඇත්තෝ කිරි මාමගේ නිවසට ඇදී එන්නට විය. කිරි මාමා හැන්දෑවට ගව දරeවන් නිවසට රැගෙන
යන්නට, යළි ඔවුන්ව බලා කියා ගන්නට ආයෙමත්
කවදාවත් පැමිණෙන්නේ නැත. මේ බව දැනුනු ටිකිරීගේ ඇස්වලින් කදුළු කැට දෙකක් බිමට
වැටුණි.
සුවිනි
ඉන්දීවරී හෙට්ටිආරච්චි
Niyamai suvi
ReplyDeleteහරිම හොඳයි. කෙල්ල ගම අමතක කරන්නෙ නැතිව ගමේ සුවඳ ලෝකයට ගෙනියන්න හදනවා. තව තවත් ලියන්න මගේ සුබ පැතුම්!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletePattai Suviyo... Keep up writing
ReplyDeleteNiyamai suwsu💓
ReplyDeletegodaak hodai aaa...
ReplyDeletelassanaai suviyo
ReplyDeleteLassanai
ReplyDelete