Saturday, July 15, 2017

(නො)සිල්වත්තු



අසයි නිරතුරැ බණ පද ගුවනින්
නගයි පිය පන්සල වෙත බැතියෙන්
අදියි පිරැවට කිරිම කිරි පැහැයෙන්
එතියි නිවසට ඇදිරියේ වැනෙමින්

                                  සුවිනි